2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:26
ඉගනීම කියන්නේ මොන තරම් වටිනා දෙයක්ද කියන එක කෙනෙක්ට තේරුම් ගන්න ඇය හොඳ උත්තේජනයක්..
වසර පහක සරසවි ගමන තුළ මොන තරම් අසීරු කාල ඇය පසු කරන්නට ඇතිද..?
ඒත් අද ඒ හැම දෙයක්ම සතුටක් බවට පරිවර්තනය වෙලා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ ඇය ලබාගත් මේ ජයග්‍රහණය සදා මතකයේ තියේවි.
වෛද්‍ය මහිමා සුරේෂ්, පසුගිය දිනක පැවැත්වුණු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ 51 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී වෛද්‍යපීඨ ඉතිහාසයේ පළමු වරට රන් පදක්කම් 12ක් දිනාගන්නට ශිෂ්‍යාවක් ලෙස සමත්වුණා.
එහෙත් මෙතෙක් කාලය තුළ මහිමා ලබාගත්ත මේ ජයග්‍රහණය සැබවින්ම විශිෂ්ටයි. ඇය උපාධි ප්‍රදානෝත්සවය අවසානයේ තමන්ගේ සහෝදර සහෝදරියට වැදගත් පණිවිඩයක් ලබා දෙන්නත් අමතක කළේ නැහැ, ඇය කියන්නේ තමගේ අරමුණු, ඉලක්ක, හීන විශාල වන තරමටම ඒවා සැබෑවක් කරගන්න වෙහෙසෙන්න කියන එකයි.
ඉතින් ඇයත් ඒ වගේම ඇගේ සිහින යථාර්ථයක් කරගෙන ඇය කියන කතාව සනාථ කළ චරිතයක්.
වෛද්‍ය මහිමා සුරේෂ්, අගේ දිදුලන අනාගතයට අපිත් හදවතින්ම සුබ පතන ගමන්, මේ පුංචි ශ්‍රී ලංකාවේ නම ලෝකයටම ගෙනියන්න වෛද්‍ය විද්‍යාව තුළින් ඇයට හැකියාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:58
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 11:02
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:18
21-10-25
21-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25