hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 ජූනි 08, ප.ව. 2:58



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා විවාහ උත්සවයකට සහභාගී වී තිබුණා.

එම විවාහ උත්සවයේදී හිටපු ජනාධිපතිවරයා කවියක් ගායනා කළා.

එහිදී එම හිටිවන කවියට විවාහයේ සිටින අයගෙන් උණුසුම් ප්‍රතිචාරයක්ද ලැබෙනවා.

මේ වන විට මනමාල පාර්ශවයෙන් මුලින්ම ගායනා කළ හිටිවන කවිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: