hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 අප්‍රේල් 22, පෙ.ව. 9:58



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය කල ක්‍රිකට් ක්‍රීඩකයකු වන මලින්ද වර්ණපුර දේව ගතිවරයකු වෙත් ලෙස අභිෂේක ලබා තිබේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඔහු නවසීලන්තයේ දෙවගැතිවරයා ලෙස පත්කර ඇත.

මෙම අභිෂේක ගැන්නවීම පාස්කු ඉරිදා දිනයේ දේවගැති ජෙරම් ප‍්‍රනාන්දු විසින් සිදුකර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: