hit counter

2025 ඔක්‍තෝබර් මස 19 වන ඉරිදා

2023 මැයි 20, ප.ව. 5:52



මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ උෂාන් vlogsට සිදු වූ අනතුර.

ඒ සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් ගොඩක් කතා කියනවා.

ඒ අතරවාරයේ මනෝජ්ගේ ලයිව් එකක් නිසා මේ කතාව තව තවත් උණුසුම් වෙලා තියෙනවා.

කොහොම වුණත් මිනිස්සුන්ගේ අසරණකම සමාජ මාධ්‍ය විකුණගෙන කන එක නම් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා තමයි මනෝජ් කියන්නේ.

මේ එම වීඩියෝවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: