2024 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:02
සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනයත් සමඟ ඒ ආදරණිය පවුලට සිදු වූ සංවේදී සිදුවීම ගැන බොහෝදෙනෙකුගේ හද කම්පා කළ සිදුවීමක් වුණා.
ඒ, කොහොමවුණත් දින, සති, මාස ගණන් කරමින් සියලු දෙනාම ඇගේ සුවය පැතුවේ අන්න ඒ නිසයි.. ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන එක එක විදිහේ පුවත්, මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ පළවෙලා තිබුණා..
කෙසේ වෙතත් පසුගිය ජූලි 8 වැනිදා, අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන දැන් සුවය ලබමින් ඉන්නවා.. කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය ගැන විවිධ තොරතුරු අසන්නට ලැබුණත්, පවුලේ අය නම් ඒ පිළිබඳව ඒ තරම් තොරතුරු ලබාදෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ..
කොහොම වුණත් ආගමික කටයුතුවලට ගොඩක් ලැදි ඇය දැන් සුවය ලබමින් සිටින අතරතුරදී ගිලන්පස පූජාවක් සිදුකරන අවස්ථාවක් ගැන සමාජ මාධ්‍යයේ පළවෙලා තිබුණා.
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:19
2026 ජනවාරි 31, පෙ.ව. 12:10
2026 ජනවාරි 30, ප.ව. 3:33
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35