hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:54



මොණර පැටික්කී කියන නම දැන් ඔබට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ.

ඔබ දන්නවා ඒ කවුද කියලා.

හැමෝම දන්න මොණර පැටික්කී ගැන මේ දවස්වල ආයෙත් කතාබහක් ඇති වෙලා තියෙන්නේ බෙල්ලන්විල පෙරහර නිසා.

ඇය එදා නම් මොණර පැටික්කියක් නෙවෙයි.

එදා ඇය හංස පැටික්කියක්.

එම ජායාරූප පහතින්,