hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 ජූලි 08, පෙ.ව. 10:42



 ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතාට බෝතලයකින් පහර දීමක් සිදුව තිබෙනවා.

ඒ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප‍්‍රසංගයකට ගිය අවස්ථාවේදීය.

එහි දී ඔහු වේදිකාවට නැග ගීතයක් ගායනා කිරීම ආරම්භ කළ අවස්ථාවේදීම මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රහාරය එල්ල කළේ යැයි සැකපිට පුද්ගලයෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එල්ල කරන ලද බෝතල් ප්‍රහාරය මන්ත්‍රීවරයාගේ සපත්තුවේදී පමණක් වැදී ඇති අතරින් ඔහුට හානියක් සිදුවීම් නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: