2023 ඔක්‍තෝබර් 24, ප.ව. 7:42
නන්දා මාලනියන් මේ වනවිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇතැයි සමාජ මාධ්‍යයේ සංසරණය වන තොරතුරු සහ පුවත් අසත්‍යය යැයි වගකීමෙන් ප්‍රකාශ කරන බව ප්‍රවීන ගායන ශිල්පී දයාන් විතාරණ මහතා සඳහන් කරනවා.
ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.
ඇය යම් අසනීප තත්වයකින් පසුවන බව සත්‍යයක් වුවත්, මේ වනවිට බොහෝ සේ සුව ලබා ප්‍රතිකාර ගනිමින් සිටින ඇය කිසි ලෙසකත්, සමාජ මාධ්‍යයන් හි ඇති ලෙස අසාධ්‍ය තත්වයේ පසු නොවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25