hit counter

2025 දෙසැම්‍බර් මස 14 වන ඉරිදා

2023 මැයි 29, පෙ.ව. 10:06



තමන් හැඳ සිටින බ්‍රා එක රුපියල් 3500 ක් වන බවත්, එය ඇඳ සිටින්නේ පෙනෙන්නට බවත්, නතාෂා එදිරිසූරිය විසින් සිදු කරන ලද තවත් වැඩසටහනකදී ප්‍රකාශ කළ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පැතිර යමින් පවතිනවා.

තමන් බ‍්‍රා එක ඇඳුමට උඩින් ඇඳීමට තවත් කැමති බවත් ඇය එහිදී වැඩි දුරටත් කියා සිටිනවා.

ඇය විසින් මේ ආකාරයේම වැඩසටහනකදී, බුදුදහමට අපහාස කලේ යයි අධිකරණය විසින් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: