2023 මැයි 29, ප.ව. 3:25
බෞද්ධාගමට අපහාස කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසිංහ නැමැත්තිය විසින් සිදුකරන ලද ප්‍රකාශයට සිනා සුනු බවට එල්ල වන චෝදනා ගැන ජනප‍්‍රිය යූටියුබ්කරුවන් දෙදෙනෙකු වන ‘ලකයි සිකයි’ කණස්සල්ල පල කරනවා.
අදාල ප‍්‍රසංගය සදහා ආරාධනා ලැබූ නිසා සහභාගි වූ බව බවසන ඔවුන් එහි අඩංගු දේ ගැන සොයා නොබැලූ බවත් කියා සිටියා
තමන් අදාළ ආන්දෝලාත්මක කොටසට හිනාවෙන්නේ ද නැද්ද යන්න වීඩියෝවෙන් සම්පූර්ණ බලන සොයා බලන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

2026 පෙබරවාරි 06, පෙ.ව. 12:07
2026 පෙබරවාරි 05, ප.ව. 12:00
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:10
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26