2025 මැයි 27, පෙ.ව. 11:00
නිළි රැජිණි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කිරීම සඳහා ලංකාවේ සිව් කොනින්ම ජනයා මේ වෙද්දිත් ජාතික චිත්‍රපටි සංස්ථාවට එකතු වෙනවා.
ඒ ඇය හම්බ කෙරූ වත්කමයි.
ඒවගේම අති විශාල කලාකරුවන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වෙනවා.ඉතින් කලා ලෝකේ ඉන්න බහුතරයක් දෙනාට ඇයගේ වියෝව දරා ගන්න බෑ.
ඒ වියෝව ගැන හිතාගන්නත්බෑ.
මේ විදිහට අවසන් ගෞරව දක්වන්න ජන ගඟ ඇඳී එන ඒ අවස්ථාවේ නොවිය යුතු දෙයක් සිදුවුණා.
ඒක අහම්බෙන් කැමරා කාචෙත් සඳහන් වෙලා තියෙනවා.
එතන හිටපු නිර්දා උයන්හේවා වයසක අම්මෙක්ව අතින් තල්ලු කරනවා.
ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නිර්දාව විවේචනය කළා.
ඒ සම්බන්ධයෙන් නිර්දා යන නමින් මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

(මෙම ගිණුමේ සත්‍ය අසත්‍යභාවය සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ)
2025 ඔක්තෝබර් 27, පෙ.ව. 12:05
2025 ඔක්තෝබර් 27, පෙ.ව. 12:03
2025 ඔක්තෝබර් 26, පෙ.ව. 12:02
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25