2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
කෙහෙල්බද්දර පද්මේ ගැන විවිධ පුවත් අහන්න ලැබෙන අතරේ, මේ ඇසෙන සිද්ධිය ගැන බොහෝ දෙනෙක් මේ වෙද්දී කතා වෙනවා.
ඔහුගේ ජංගම දුරකතනයේ තිබී හමුවුණු ඒ ඡායාරූප කාගේද..? පද්මේට මේ අසැබි වීඩියෝ ආවේ කොහෙන්ද..? ඒ ආන්දෝලනාත්මක සිද්ධිය ගැන ඇසෙන කතාවයි මේ..
පද්මේගේ දුරකතනය ඔස්සේ කළ පරීෂණ අනුව, ප්‍රසිද්ධ නිලියන් පස් දෙනෙක් හා තවත් ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මීට අදාළ නිලියන් සහ නිරූපිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේදී රැගෙන ඒමට නියමිත අතර ඔවුන්ගෙන්ද ප්‍රශ්නකිරීම් සිදුකිරීමට නියමිත බවයි දැනගන්න ලැබෙන්නේ.
මේ අතර, ඉකුත්දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට වග උත්තරකරුවන් විසින් ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ නියෝග කළා.
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26