2026 පෙබරවාරි 09, ප.ව. 3:42
ජනප්‍රිය නිළි පේෂානි ඒකනායක ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍යයේ කවුරුත් කතාබහ කරන්න ගත්තා.
ඒ ඇය සම්බන්ධයෙන් මුහුණු පොතේ හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙනුයි.
ඇය තමාට සිදු වූ අපහාසය සම්බන්ධයෙන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඇය සිය මුහුණුපොතට වීඩියෝවක් එකතු කර තිබෙනවා.
අදාල අයට විරුද්ධව නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වෙයි.මං වෙනුවෙන් වචනයක් හරි කතා කරපු අයට ස්තූතියි !
2026 මාර්තු 30, පෙ.ව. 12:20
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26