hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2024 ජූලි 04, පෙ.ව. 12:02



මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රසිද්ධ පුවත්පතකට පිළිතුරු දෙමින් පවසා සිටියේ, පියුමි හංසමාලි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

එම තොරතුරු මත ඇයගේ වත්කම් පිළිබඳව විමර්ශනය කරන බව පැවසූ ආරක්ෂක අමාත්‍යවරයා තම නිර්දෝෂී බව ඔප්පු කිරීමට පියුමි හංසමාලිට අවස්ථාව පවතින බව ද පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ කුමන තර්ජන පැමිණියද මත් ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කිරීම සඳහා යුක්තිය මෙහෙයුම ජූලි 04 වැනිදා සිට ජනතාවට දැනෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: