hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 අගෝස්‍තු 13, පෙ.ව. 12:04



පියුමි හංසමාලි කියන්නේ දවසින් දවස සමාජ මාධ්‍යවල විවිධ කතන්දර මවන රුවැත්තියක් හැටියට තමයි හැමෝම දන්නේ.

ඇය පසුගිය කාල සීමාව තුළම විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් හරහා ජනප්‍රිය වුණා.

ඇය හරි අපූරූ ඉල්ලීමක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.

ඒ පසුගිය කාලය තුල මහනුවර ප්‍රදේශයේ එක්තරා තරුණියක් සම්බන්ධ වීඩියෝ කිහිපයක්ම ජනප්‍රිය වුණා.

ඉතින් ඇය සම්බන්ධව තමයි මේ සටහන ඇය තබා තිබුණේ ” කවුරු හරි ඒ ළමයට බෙහෙත් ටිකක් අරං දෙන්න.. ඒකට යන සියළුම වියදම මම දෙන්නම් කියලා.”

වීඩියෝ කරලා සමාජ ජාලාවලට දානවට වඩා පියුමි කරලා තිබුණ ඉල්ලීම නම් ඉතාමත් වටිනවා කියලයි බොහෝ අය අදහස් දක්වලා තිබුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: