2023 ජනවාරි 04, පෙ.ව. 6:37
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා. ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
පියුමිගේ නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ.
ඔහු මෙරට සිටින එනක එකේ ජනප්‍රියම රුපලාවන්‍ය ශිල්පියෙක්. පියුමිගේ හොදම යාලුවා වෙන්නේ චන්දිමාල් ජයසිංහ.
ඔහුගේත් හොදම යාලුවා වෙන්නේ පියුමි.
මේ මිත්‍රත්වය ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.
පියුමිට මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතා කරන අනුශ්ක උදානගේ කතාව චන්දිමාල් පියුමිට යවා එසේ තමන්ගේම කියා නිවසක් හදාගන්නට ඇයව දිරිමත් කරලා.
පියුමි චන්දිමාල් එවූ එම කෙටිපණිවිඩවල ඡායාරූපයක් සමඟ ඔහුගේ යාලුකම ගැන මෙවැනි සටහනක් පළ කරලා තිබුණා.
“නිදාගෙන නැගිට්ටා විතරයි දැක්කද හොදම යාලුවා… මට අදටත් ගෙදරක් නැ… මම ඉන්නෙ කුලි ගෙදරක…
ගෙදරක් ගන්න ඉතිං ලොකු සල්ලි ටිකක් ඔනෙ… දැනටම අමාරැයි…????එයා හැමදාම කියනවා…
එයාගෙ ගෙදර ඔප්පුව තියලා හරි ගෙදරක් ගන්න ලු. වචනෙටම ගොඩාක් පිං චන්දි.????
හා සිංහල අවුරුද්දට කලින් ගෙදරක් අරං ඔයාව තමයි මුලින්ම ඒ ගෙදරට අරං යන්නෙ මම. හා ද මගෙත් හිතෙ තියන ලොකුම dream එකක් මගෙම කියලා ගෙදරක් ගන්න එක.”
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24