2023 මාර්තු 31, ප.ව. 12:25
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාල සීමාව සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වුණ චරිතයක්.
මේ දවස්වල පුෂ්පිකා සහ පියුමි හංසමාලි අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව ඒෂියන් මිරර් අපි ඔබට කිව්වා මතක ඇති.
ඔවුන් දෙදෙනාගේ මේ ගැටුම මැදට තවත් පාර්ශවයක් ඇවිත් තියෙනවා.
ඒ වෙන කවුරුත් නෙවෙයි විශ්ව පෙරේරායි.
මිස් ශ්‍රී ලංකා, මිසිස් ශ්‍රී ලංකා හිටපු ජාතික අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කළ ඔහු සිය මුහුණුපොතේ ස්ටෝරි ලෙස සටහනක් එකතු කර තිබුණේ මෙලෙසයි.
කොහොම වුණත්, දැන් විශ්ව චෝදනා කරන්නෙ ව්‍යාජ ගිණුම්වලින් පුෂ්පිකා ඔවුන්ට ප්‍රහාර දියත් කරමින් සිටින බවයි.


2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26