hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 ජූලි 12, ප.ව. 2:06



රකින්නට මං ඇහැක් වගේ ගීතය රචනා කර තිබෙනුයේ ඇමරිකාවේ තැන්පත් භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින පූජ්‍ය මුලටියන හේමරතන නාහිමියන් විසිනි.

පියෙකුගේ ඇති ධෛර්ය, උත්සාහය, කැපකිරීම පවුල ගොඩ නැගීමට වෙන මහන්සිය පිළිබදව මෙම ගීතයෙන් පෙන්වා දී තිබෙනවා.

පියා තුළ තිබෙන ආදරය, කැපකිරීම, දරු සෙනෙහස නොපෙනුවාට ඒවා සගවා තබා කරන කැපකිරීම්ක් මෙම ගීතය තුළ අන්තර්ගතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: