hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූලි 14, ප.ව. 3:02



ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජන අරගලය ෆැසිස්ට්වාදීන්ගේ බලපෙරළියකට හැරවීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බව වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ රැකගැනීමට අරගල කරන රට, විනාශ කරන්නට ඇතැමුන් කුමන්ත්‍රණ කරන බවයි.

එම සටහන පහතින්,