hit counter

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03



පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී….. සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ… මේ වචන පේලිය අහනකොටම ඔබට ගොඩක් හුරු පුරුදු බවක් දැනෙනවා.

වයස් භේදයකින් තොරව ගොඩක් දෙනෙක් ආදරයෙන් වැළඳ ගත්ත ගීතයක් තමයි මේක.

ඔබ ගොඩක් දෙනෙක් නොදන්නා කතාවක් මේ ගීතය පිටුපස තියෙනවා.

මේ ගීතයේ ගී පද ලියලා තියෙන්නේ හැමෝම හරි ආදරය කරන රවීන්ද්‍ර මිගමආරච්චි තමයි.

ඒ ගැන ඔහු තම මුහුණුපොතේ මෙහෙම සටහනක් තබා තිබෙනවා.

බූට් කාල නෙවෙයි යුද්දේ කාලෙ බූට් දාගෙන මාවිල්ආරු ඉඳලා ලියපු සින්දුවක්.

අද වගේ මතකයි Mobile signal තිබ්බේ නැහැ, එහේ ඉඳන් CDMA Phone එකෙන් තුසිත්ට Lyrics ටික දුන්නේ. ඊට පස්සේ මාව Contact නැතුව සජිත්ට කියලත් වචන වගයක් Add කරගෙන තිබුණා

ආසයි මං පියාඹන්න film එකට.

Centigradz….

අද ඕගොල්ලෝ ලස්සනට කිව්වා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: