2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:44
ඊයේ ප්‍රේක්ෂකයන්ගේ හදවත මොහොතකට නතර කරපු දවසක් කිව්වොත් හරි.
ඒ කොහොම වුණත් ඒ තරගය ජයග්‍රහණය කරන්න අපේ කණ්ඩායමට හැකියාවක් ලැබුණා.
ඔය අතරවාරයේ රෝහිත් ශර්මාගෙන් මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයක් සහ ඔහු ලබා දුන් පිළිතුරක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හරි හරියට කතා වෙනවා.
“ශ්‍රී ලංකාව මුලදී ආසියානු කුසලානය දිනා දිනාගැනීමට තරම් මානසිකත්වයෙන් නෙවෙයි හිටියේ. ඔබ මේ පරාජය බලාපොරොත්තු වුණාද?” යනුවෙන් දෙරණ මාධ්‍යවේදියා විමසා සිටිනවා.
එහිදී රෝහිත් ශර්මා මෙසේ සදහන් කළා.
“මේකේ හැම කණ්ඩායමක්ම දක්ෂ කණ්ඩායම්. මට ඔයාගේ ප්‍රශ්නය ගැන සැකයි. ඔයා බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් අතරට නොපැමිණෙන එකද? අපි ක්‍රීඩා කරන කොට කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්නේ නැහැ. අනික පසුගිය තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු හැටි අපි හැමෝම දැක්කා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රීඩා කරපු විලාශය ගැන අපි පුදුම වෙන්නේ නැහැ. ඔවුන් දක්ෂයි.”
එම වීඩියෝව පහතින්,
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:07
2026 පෙබරවාරි 05, ප.ව. 12:00
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:10
03-02-26
03-02-26
03-02-26
03-02-26
28-01-26
28-01-26
26-01-26
26-01-26
24-01-26
24-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
14-01-26
14-01-26