hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 ජනවාරි 01, පෙ.ව. 12:06



සාරා අබේවර්ධනගෙ කැදැල්ල සරසන්න, ගෙවුණු වසරේ නත්තලට පුංචි අමුත්තෙක් ආවා.

දැන් එයාට අවුරුද්දකුත් වෙලා.

කාලය ගෙවෙන ඉක්මන කියලා අපිට වගේම සාරාටත් හිතෙනවා ඇති අනිවාර්‍යයෙන්ම.

නත්තල් දා දෝතට ආව පුංචි පැංචිය තමයි සාරාට ජීවිත කාලෙටම ලැබුණු වටිනාම නත්තල් තෑග්ග.

ඒ පුංචි සුරංගනාවි උපන්දිනය සැමරූ අයුරුයි මේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: