hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 පෙබරවාරි 29, ප.ව. 1:02



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී තිබෙන බවට පුවත අපි ඔබ වෙත ගෙනාවා මතක ඇති.

ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට පැමිණි අලුත් අමුත්තියට බොහෝ දෙනෙක් ආදරය කරන බව නොරහසක්.

පුංචි දෝණිවත් අරගෙන සජිත් – ජලනි දෙන්නා දළඳා සමිඳු වැඳ පුදාගන්න ගිහින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: