hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 02, ප.ව. 12:55



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී තිබෙන බවට පුවත අපි ඔබ වෙත ගෙනාවා මතක ඇති.

ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට පැමිණි අලුත් අමුත්තියට බොහෝ දෙනෙක් ආදරය කරන බව නොරහසක්.

මේ අතර, සජිත් ප්‍රේමදාස හා කුඩා දියණිය සිටින වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: