hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 22, ප.ව. 6:51



සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.

එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.

හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.

එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.

නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා  තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.

හැමෝම ආදරය කරන සමිතා මේ වනවිට රෝහල් ගත කරලාද?

ඇයට ඉක්මණ් සුව ප්‍රාර්ථනා කරමින් චිරන්ත ගුණවර්ධන ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් සමඟ සටහනක් එක් කර තිබුණා.

‘ඉක්මනට හොඳ වෙන්න මගේ මැණික’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: