hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් 22, පෙ.ව. 12:10



සමිතා – චිරන්ත යුවළට ආදරය කරන ඔවුන්ව හදුනන බොහෝ පිරිසක් ඉන්නවා

ඇගේ ගායනයට වගේම ඒ රුවට ආදරය නොකරන කෙනෙක් හොයා ගන්න නැති තරම්.

සමිතා, චිරන්ත එක්ක එකතු වෙලා එයාගේ ජීවිතය අලුත් කරගෙන දැන් හරියටම වසර පහක් ලු..

ඒ දෙන්නාගේ ආදරය ගැන මෙන්න මේ වගේ කතාවක් තමයි චිරන්ත කියලා තිබුණේ..

“Happy anniversary to my beautiful wife. අවුරුදු 5ක් ගියාද කියලා හිතාගන්න බැරි තරමටම ඔයා මට ආදරේ කරනවා … ඇත්තටම මමනම් මාරම වාසනාවන්තයි ඔයා වගේ හොඳ Wife කෙනෙක් ලබන්න.. අපි දෙන්නට ආදරේ කරන අයට හැමදාම අපි දෙන්නා වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.. කවුරු මොන දේ කිවුවත් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සතුට. ඒක මොනවත් දීලා ගන්න බෑ. ආදරේ කරන්න , අවන්ක වෙන්න. එතකොට හැම ආදර කතාවක්ම අපි දෙන්නගේ ආදර කතාව වගේ ලස්සන වෙයි හැමෝටම බුදු සරනයි.. මගේ Wifeව හැම ආත්මයකම මටම ලැබෙන්න ඕන… love you manika…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: