hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 12, ප.ව. 1:36




රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ඉතා ඉහලින් පිලිගෙන තිබෙනවා.

ඔහු ඉන්දියාවට පැමිණි පසු VIP ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර තිබූ අතර ඉතා ඉහලින් පිළිගැනීමට කටයුතු කර තිබුණා.

එම වීඩියෝව පහතින්,