2023 ඔක්‍තෝබර් 23, ප.ව. 5:25
මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍යයක් තමයි ‘දිවිතුරා’ කියන්නෙ.
ඉතින් දිවිතුරාහි රඟපාන ටීනා කියන චරිතය ඔබට මතක ඇති.
මේ චරිතයට පණපොවන්නේ සංජානා ඔනාලි ගමාරච්චි.
ඉතින් පසුගිය දවස්වල නම් ඇය පිළිබඳව බොහෝ කතා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය වුණා.
කොහොම වුණත් ඒ සියල්ල සම සිතින් විඳ දරාගෙන බොහොම සාර්ථක ගමනක් රංගන ජීවිතය තුළ ඇය මේ වන විට යමින් සිටිනවා.
අවුරුදු කුමරියක් ලෙස කිරුළු පළඳින ඇය පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නට වරම් උදාකර ගන්නවා.
ඉතින් ඒ සමගම ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට රංගන හැකියාවන් ඔස්සේ වගේම ඇගේ රූප සම්පත්තිය නිසාත් ඇයට හැකියාව ලැබෙනවා.
නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කෙරෙන ඇය මියුසික් වීඩියෝ වලටත් සහභාගි වෙනවා.
ඇය පසුගිය වසරේ විවාහා ගිවිස ගැනීමද සිදු කළා.
ඉතින් සංජානා පහුගිය දවසක ඇගේ උපන්දිනය හරී අපූරුවට සමරලා තිබුණා.
සංජනා කොහොමත් කියන්නේ ඇයට මිතුර මිතුරියන් විශාල පිරිසක් නැති වුණත් ක්ෂේත්‍රයේ ඉතාම සුළු පිරිසක් බොහොම ලගින් ඇසුරු කරන බවයි.
ඉතින් සංජනා මේ සුළු පිරිසත් එක්ක බොහොම අපූරුවට ඇගේ උපන්දිනය සමරලා තිබුනේ මෙහෙමයි.










2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26