hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 29, ප.ව. 2:15



ඊයේ සාරංගගෙයි දිනක්ෂිගෙයි චූටි දුව සාරන්‍යාගේ පළමු වැනි උපන්දින සාදය පැවැත්වුණා.

සාරන්‍යාගේ උපන්දින සාදයේ තේමාව ලෝක ප්‍රකට ළමා කතාවක් වෙන ඇලිස්ගේ විස්මලන්තය.

බොල්ගොඩ ඉන් හෝටලයේ එළිමහන් සාදයක් විදිහටයි ඔවුන් එය සංවිධානය කරලා තිබුණේ.

සාරන්‍යාගේ උපන්දිනය ඇලිස්ගේ විස්මලන්තය කතාවේ එක විශේෂ අමුත්තන් සහ සංකේතවලින් අලංකාර කරලා තිබුණා.

සාරංග සහ දිනක්ෂි තමන්ගේ දියණියගේ පළමු වැනි උපන්දිනයට එයාලගේ නෑදෑ හිතවතුන් වගේම කලා ලෝකයේ හිතවතුන් රාශියකටත් ආරාධනා කරලා තිබුණා.

සාරන්‍යයාට සුබපතන්න කලා ලෝකයේ නැන්දලා මාමලා ‍රැසක් මේ අවස්ථාවට සහභාගි වුණා.

පහත දැක්වෙන්නේ ඒ කලා ශිල්පීන් ඔවුන්ගේ සමාජ ජාලාවල පල කල සාරන්‍යාගේ උපන්දින සාදයේ වීඩියෝවක්.

https://streamable.com/lgswc8




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: