hit counter

2025 දෙසැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2024 මාර්තු 31, ප.ව. 1:32



මෙවර රයිගම් ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ සාරංග දිසාසේකරයි.

මේ සම්මානයත් සමග සාරංග 5වතාවක් ජනප්‍රිය නළුවා ලෙස රයිගම් සම්මානය දිනාගෙන ඇති අතර වැඩිම වතාවක් රයිගම් ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේද ඔහුයි.

මෙවර සම්මාන උළෙලේදී ඔහුගේ සම්මානය ලබා ගත්තේ ඔහුගේ එකම දියණිය විසිනුයි.

ඒ ගැන මේ වෙන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: