hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 මාර්තු 10, ප.ව. 4:54



පාසලක නව වැනි පන්තියේ හෝ ඊට පහල පන්තියක සිසුවකු විසින් විදුහලේ විදුහල්පතිවරයාට ඉතා අසභ්‍ය වශයෙන් බැණ වදින වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

පාසලේ විරෝධී කටයුත්තක් හේතුවෙන් ඔහු සිදුකළ වරදක් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් පිළිබඳව සිසුවා එහිදී ප්‍රශ්න කරයි.

සිසුවා විදුහල්පතිට තර්ජනය කරමින් පවසන්නේ දෙකට කැඩිලා යන්න  පයින්  ගහන  බවටය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: