2026 පෙබරවාරි 28, පෙ.ව. 12:07
පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත ලබාදෙන පාවහන් තිළිණපත් ලබාදීමේ කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව එම තිළිණපත් වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.03.15 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන්, සීලමාතාවන් වෙත රුපියල් 3000ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදෙයි.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:39
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:21
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:10
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26