hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 27, ප.ව. 3:22



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.77ක් ලෙස සහ විකුණුම් මිල රු. 336.81ක් ලෙස සුඵ වශයෙන් පහළ ගොස් තිබේ.

අද (27) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 324.75 – රු. 337.25

ලංකා බැංකුව – රු. 327.80 – රු. 336.80

කොමර්ෂල් බැංකුව – 326.33 – රු. 336.25

සම්පත් බැංකුව – රු. 326.67 – රු. 336.25

අමානා බැංකුව – රු. 329.85 – රු. 334.85

NDB බැංකුව – රු. 327.70 – රු. 336.70





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: