hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 අප්‍රේල් 30, පෙ.ව. 3:06



අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටිය දී රියදුරු හදිසියේ රෝගීවූ පුවතක් වාර්තා වනවා.

එහිදී, රියදුරු රෝගීවී සිටින බව දුටු 13 හැවිරිදි දරුවෙකු නිවැරදිව බස් රථය හසුරුවා තිබුණි. ඒ සමගම හදිසි සේවා අංශ අමතන ලෙස ඔහු සිය මිතුරන්ට දැනුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට තිබෙනවා.

https://youtu.be/_QTLWx0iqFA




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: