2023 අප්‍රේල් 30, පෙ.ව. 3:06
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටිය දී රියදුරු හදිසියේ රෝගීවූ පුවතක් වාර්තා වනවා.
එහිදී, රියදුරු රෝගීවී සිටින බව දුටු 13 හැවිරිදි දරුවෙකු නිවැරදිව බස් රථය හසුරුවා තිබුණි. ඒ සමගම හදිසි සේවා අංශ අමතන ලෙස ඔහු සිය මිතුරන්ට දැනුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට තිබෙනවා.
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 11:41
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 10:53
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:06
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:04
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:01
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23