2024 ජනවාරි 16, පෙ.ව. 12:00
මේ කියන්න යන්නේ අමුතු විදිහකට පෙම් කරන්න ගිය දෙන්නෙක් ගැන කතාවක්.
මහ පාරේ මෙන්න මේ විදිහට යන්න පුළුවන්ද කියලා මේ කතාව ඇහුවාම ඔයාටත් හිතේවි.
මෙන්න බලන්නකෝ සමාජමාධ්‍ය කළඹපු ඒ පුවත ඇහෙන්නේ කොහෙන්ද කියලා.. මොවුන් දෙදෙනා මේ ගමන ගිහින් තිබුණේ ආරක්ෂිත හිස් ආවරණ ද නොමැතිවයි.
ඒ වගේම අනාරක්ෂිත ලෙස යතුරු පැදියක ගමන් කළ මෙම තරුණ යුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ එම යුවළ කාර්ය බහුල මාර්ගයක සාලුවක් පැළඳ ස්කූටරයක ගමන් කරමින් සිටින වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.
අදාළ යුවළ එකිනෙකාට මුහුණලා වාඩි වී තදින් වැළඳගෙන යතුරු පැදියේ ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉන්දීය ජනතාව මුම්බායි රථවාහන පොලිසියෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් මුම්බායි රථවාහන පොලිසිය සඳහන් කර සිටියේ මෙම දෙපළ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බවයි.
2025 මැයි 11, ප.ව. 4:39
2025 මැයි 11, ප.ව. 3:42
2025 මැයි 11, පෙ.ව. 12:30
2025 මැයි 11, පෙ.ව. 12:08
2025 මැයි 11, පෙ.ව. 12:04
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25