2024 ජනවාරි 11, පෙ.ව. 11:59
ජනප්‍රිය රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාගේ මව දම්ම්කා ෆොන්සේකා මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 07 වනදා අභාවප්‍රාප්ත වුණා.
ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ බාල සොයුරු වූ නැසීගිය උපාලි ෆොන්සේකා මහතාගේ බිරිඳ වූයේ දම්ම්කා ෆොන්සේකා මහත්මියයි.
සෙනාලිගේ මවගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.
එම අවස්ථාවේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
2026 මාර්තු 30, පෙ.ව. 12:20
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26