hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 24, ප.ව. 4:01



අද උදෑසන ඇගේ නික්මයාම බොහෝ දෙනෙකුගේ නෙතට කඳුලක් එක්කරන කාරණයක් වුණා..

ඇගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු පැවැත්වෙන දින ගැන මේ වෙනකොටත් නිලි රැජිනගේ පවුලේ ඥාතීන් නිල වශයෙන් ප්‍රකාශ කර අවසන්..

ඇයට අවසන් ගෞරව දක්වන්නට බොහෝ රසිකයින් පිරිසක් මේ වෙනකොටත් පෙරමග බලාගෙන ඇති..

කලා ක්ෂේත්‍රයේ සහෘදයන් වගේම මාලනී ෆොන්සේකා නම් වූ මේ ප්‍රතාපවත් චරිතයට ආදරය කරන බොහෝ දෙනා වෙනුවෙන් ඇගේ පවුලේ සාමාජිකාවක් වන නිලි සෙනාලි ෆොන්සේකා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: