2024 අගෝස්‍තු 15, පෙ.ව. 12:03
ඔහු ගැන කවුද නොදන්නේ.. කවුරුත් හිතුවේ නැති වුණාට ශේන් කියන්නේ තරුවක්..
මේ ඔහු ගැන ඇසෙන කතාවයි.. සමිතා – අතුල යුවලේ ආදරණීය පුතා තමයි ශේන් අධිකාරි කියන්නේ.. කලා පවුලක උරුමයත් එක්ක ඉස්සරහට යන ශේන්ට තවත් එයාගේ දක්ෂතා සඟවාගෙන ඉන්න බැරි වෙලා..
ඔහු හිතන විදිහට මේ ඔහුට ලැබුණ හොඳම කාලය වෙන්න ඇති..
ඒකනේ ශේන් මේ වගේ ගීතයක් කරන්න හිතලා තියෙන්නේ..
ඉතින් ඔන්න එයාගේ සංගීත ජීවිතයේ ආරම්භයක් විදිහට මෙන්න මේ වගේ cover song එක්ක කරලා තිබුණා.. ඉතින් මේකට ශේන්ට පවුලේ අයගෙන් නම් අනිවාර්‍යයෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඇති..
ඒ විතරක් නෙවෙයි ඔහුට ආදර කරන හැමෝමත් මේ ගීතයට ගොඩක් ආස කරාවි.. කොහොම වුණත් මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ශේන්ගේ මේ ගීතය සැරිසරනවා..
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:24
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:08
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 8:38
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:13
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25