2024 ජනවාරි 11, පෙ.ව. 12:02
සූර්යා දයාරුවන් කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් විහටත් හදුන්වලා දෙන්න පුළුවන්.
මේ දවස්වල හැමදාම රූපවාහිනියේ සතියේ දිනවල දිවිතුරා හා සති අන්තයේ සකර්ම ටෙලිනාට්‍ය දෙක හරහාම ඔහු ප්‍රේක්ෂකයින් අතරට එනවා.
ඒ වගේම තමයි පුංචි තිරයෙන් හමුවට එන ජනප්‍රිය තාරකාවක් චතු රාජපක්ෂ කියන්නේ.
රංගනය, නිරූපණය, නිවේදනය, ගායනය සහ නර්තනය යන හැකියා රැසක් කෙනෙකුට එකවර පිහිටන්නේ බොහොම කලාතුරකින්.
ඇය හරිම ආදරණීය වගේම කටකාර චරිතයක්.
ඇය දක්ෂ නිවේදන ශිල්පිනියක් වගේම හොඳ සටන්කාමී රංගන ශිල්පිනියක්.
චතු වසර දෙකක හමාරක සිට සිරස ටීවි ආයතනයේ රාත‍්‍රී ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය සමග සම්බන්ධ වෙලා සිටියා කියලා ඔබට මතක ඇති.
අපි මේ දෙන්නෙක් ගැන කියන්න යන්නේ හේතුවක් නිසා.
ඊයේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනු ලැබුවේ චතූ රාජපක්ෂ සහ සූර්යා දයාරුවන්.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:03
2025 අප්‍රේල් 18, ප.ව. 10:49
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:12
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:03
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:01
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
14-04-25
14-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25