2024 ජනවාරි 08, ප.ව. 9:46
චතුරිකා පීරිස් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ ද ප්‍රවෘත්ති නිවේදකාවක ලෙසයි.
ඇය ජාතික රූපවාහිනී පුවත් ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප වන අතර සත්පුර වැසියෝ ටෙලිනාට්‍ය රංගනය සඳහා එවකට ජාතික රූපවාහිනියේ තිබු රීති රෙගුලාසි අනුව රූපවාහිනී පුවත් නිවේදක තනතුර අත්හරිනවා.
ඇය ද මාධ්‍ය සම්බන්ධ පවුලක තවත් සාමාජිකාවක්.
ඇය ගැන යළි කතා බහක් ඇති වී තිබෙන්නේ අද ස්වර්ණවාහිනී නාලිකාවේ ඇය ප්‍රවෘත්ති නිවේදකාවක් වීම නිසයි.
මේ සම්බන්ධයෙන් චතුරිකාගේ සැමියා ගයාන් වික්‍රමතිලක මෙසේ සටහනක් ද තබා තිබෙනවා.

2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26