2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:04
මවගේ දේහය නිවස ඉදිරිපිට කුඩා මඩුවක තබා ඇති අයුරු දැක්වෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමග සටනක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
එහි දැක්වෙන්නේ දරුවන් නොසලකන ලද මවක් මිය යාම පිළිබදවයි.
මේ එම සටහන හා ජායාරුප පෙළයි….
“වියැකී ගිය දරු සෙනෙහස..
අම්මයි තාත්තයි මැටි ගෙදරක මැස්සක වගෙ දාලා
ඒ පිටිපස්සෙ යහමින් ගේ දොර හදලා
ඇහැ පියවිය ලේ කිරි දුන් අම්මගේ ලෙඩ හින්දා
මළ මිනියවත් ගෙට ගන්නට බැරි තරමින් දරුවන්ගෙ ගේ දොරවල් වැහිලා.”
ආනමඩුව මහ උස්වැව ප්‍රදේශයේ මවක සහ පියෙකු දරුවන් තිදෙනෙකු බිහිකල මව්පියන් විය.එක් අයෙකු බුද්ධ පුත්‍රයෙකි.ඔහු හැකි අයුරින් දෙමාපියන් ගැන සොයා බලන බව ගම්මුන් කියයි.
දෙමාපියන් වයෝවෘද්ධ වූවාත් සමග දරුවන් විවාහපත් කර දුන් පසු එම නිවෙස්වල තබා ගන්නට නොහැකි තරමට දරුවන්ට දෙමාපියන් එපා වී ඇති අතර ඊයේ රාත්‍රීයේ එහි සිටි මව මිය ගොස් ය.නමුත් දේහය තබා ගැනීමටවත් ස්ථානයක් නොමැති වූ කල දෙමාපියන් දෙදෙනා විසින් අටවා ගෙම තිබූ මැටි යාලත්තෙ දේහය තැබීමට ගම්මුන්ට සිදුවී ඇති බව කියයි.
ඉතින් කෝ දරුවනි මව්පිය සෙනහස?



2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
2026 ජනවාරි 28, පෙ.ව. 12:04
2026 ජනවාරි 27, පෙ.ව. 10:35
2026 ජනවාරි 27, පෙ.ව. 12:09
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26