hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2024 ජූලි 12, පෙ.ව. 12:04



ඇය ගැන තොරතුරු දැනගන්න ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් බාලාගෙන ඉන්නවා කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

ඉතින් ඇය දැන් ක්‍රමක්‍රමයෙන් සුවය ලබනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමේදී බරපතල තුවාල ලබා රෝහල්ගතකර සිටින ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවාගේ පාදයක උණ්ඩ දෙකක් වැදී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එක උණ්ඩයක් කලවා ප්‍රදේශයටත් අනෙක් උණ්ඩය දණහිසෙන් පහළ කොටසටත් වැදී තිබෙනවා.

ඇයට සැත්කම් කිහිපයක් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇයගේ තුවාල සුව වීමට තවත් මාස කිහිපයක් ගතවන බවත් ඇයට ඉදිරියේදී තවත් සැත්කම් කිහිපයක්ම සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: