2024 ජූනි 19, ප.ව. 6:10
දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන නිවේදිකාවක්ව සිට සේවයෙන් ඉවත් වූ දිල්කා සමන්මලී තම සමාජ මාධ්‍ය තුළ සටහනක් පළ කර තිබෙනවා.
ඒ එක්තරා නාළිකාවක විකාශය වන ටෙලි නාට්‍යක ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් දුම්වැටි පානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
එහිදී දිල්කා සමන්මලී සිය මුහුණුපොතේ මෙසේ සටහනක් තබා තිබෙනවා.
මේව ඇත්ත උනත් නැතත් ලංකාවෙ සිගරට් සමාගම් වලට 100% කටත් වැඩි බද්දක් ගහන්නම අවශ්‍යයි.වාහන වලට ගහනව නම් ගෙවල් කුලිය ට දෙන ඒවට ගහන්න හිතනව නම් අරක්කු සිගරැට් වලට බැරි වෙන්න බෑ නෙ.එහෙම බැරි නම් ඒක පාලකයන් ගෙත් නොහැකියාව.නැත්තං මේ සමාගම් වල අතකොලු වීම.බද්ද ගහල විතරක් මදි ඒව භාණ්ඩාගාරයට එන්නත් ඕන.
මත්පැන් සහ සිගරට් භාවිතය සම්බන්ධයෙන් දිනක්ෂි ප්‍රියසාද් මීට සෑහෙන්න කාලයකට ඉහතදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් ද හුවමාරු වෙනවා.
2025 පෙබරවාරි 13, පෙ.ව. 12:12
2025 පෙබරවාරි 12, පෙ.ව. 12:03
2025 පෙබරවාරි 11, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 10, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 09, පෙ.ව. 12:03
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25