hit counter

2025 මාර්තු මස 19 වන බදාදා

2022 නොවැම්‍බර් 06, පෙ.ව. 5:08



තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන විසින් ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ලබා දුුන් මුදල් සම්බන්ධයෙන් වන හඬපටයක් මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා.

ඒ අනුව, එම චෝදනා සම්බන්ධයෙන් ගාල්ල – බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ කපුමහතා වන ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තිලිණි ප්‍රියමාලි එවැනි චෙක්පතක් ලබාදුන්න ද එය ලබා ගැනීමට ගිය අවස්ථාවේ අදාළ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් 35,000 ක මුදලක් පමණක් බවයි.

අත්අඩංගුවට ගත් ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඊයේ (05) නියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: