2022 නොවැම්‍බර් 06, පෙ.ව. 5:08
තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන විසින් ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ලබා දුුන් මුදල් සම්බන්ධයෙන් වන හඬපටයක් මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා.
ඒ අනුව, එම චෝදනා සම්බන්ධයෙන් ගාල්ල – බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ කපුමහතා වන ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තිලිණි ප්‍රියමාලි එවැනි චෙක්පතක් ලබාදුන්න ද එය ලබා ගැනීමට ගිය අවස්ථාවේ අදාළ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් 35,000 ක මුදලක් පමණක් බවයි.
අත්අඩංගුවට ගත් ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඊයේ (05) නියෝග කළා.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26