hit counter

2025 අගෝස්‍තු මස 26 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 13, ප.ව. 1:52



තිස්ස ජනනායක, අමිත් පුස්සැල්ල කියන ගුරු යුගලය අපිට හොඳට හුරු පුරුදුයි.

මේ අවුරුදු කාලේ තිස්ස සර් පුස්සැල්ල සර් එක්ක කොට්ට පොර ගහපු වීඩියෝවක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.

ඒ ගැන තිස්ස සර් සිය මුහුණුපොතේ සටහනක් ද තබා තිබෙනවා.

එම සටහන සහ වීඩියෝව පහතින්,

අවුරුදු 26ක නොකැඩුනු සහෝදර කමක්, මිත්‍රත්වයක් තමා පුස්සැල්ල සර් එක්ක මට තියෙන්නේ. මේ විදිහට කොට්ටාපොර ගැහුවට අපි කවමදාවත් කිසිම දේකට රන්ඩු කරගෙන නෑ. මේ අපෙන් ඉගෙන ගන්න දරුවෝ සතුටෙන් අපෙන් ඉල්ලපු ඉල්ලීමක් නිසා අපි කරපු අවුරුදු ක්‍රීඩාව 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: