2022 ජූලි 06, පෙ.ව. 9:16
ත්‍රිකුණාමල ලිංගනගර් අයිඕසී ඉන්ධනහලට ඉන්ධන ලැබෙන තෙක් එහි ඇති මෝටර් රථ පෝලිමට ඊයේ (05) තමන්ගේ වාරය පැමිණෙන තෙක් කුඩා ළමයි පදින සෙල්ලම් කාරයක් ගෙනවිත් තබා ඇති අයුරු කාගෙත් අවධානයට යොමු වුණා.
මෙම මෝටර් රථ පෝලිමට තම මෝටර් රථය ගෙනෙන තෙක් මෙම සෙල්ලම් කාරය තබා පැමිණි මෝටර් රථ හිමියකු මෙම ඉඩ වෙන්කරගෙන ඇති බව සෙසු මෝටර් රථ හිමියෝ පැවසුවා.
2026 මාර්තු 04, පෙ.ව. 12:21
2026 මාර්තු 04, පෙ.ව. 12:12
2026 මාර්තු 03, ප.ව. 3:10
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15