hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ජූනි 30, ප.ව. 4:43



දිනෙන් දින දැඩි වනඉන්ධන අර්බුදය හමුවේ ජනතාව පත් වී ඇත්තේ ඉතිහාසයේ කිසිදු දින අත් නොවිඳි තත්ත්වයකටයි.

හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු අසල නිවාසවල සිටින පාසල් දරුවන් පාසල් යැවීම සඳහා ගොං කරත්තයක් සූදානම් කර තිබූ සිදුවීමක් වාර්තා වෙනවා.

මේ වන විට බොහෝ ජනතාව තම දෛනික ජීවිතයේ ගමනාගමනය සඳහා පාපැදිය භාවිත කරන ආකාරය , නිතර දැකිය හැකි සුලබ දසුනක් බවට පත් වෙලා.