2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 10:35
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ (Mrs Sri Lanka World – 2025 ) ප්‍රධන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2025 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දී ප්‍රථම ස්ථානය දිනා ගත් , දකුණු අප්‍රිකානු ජාතික ෂෙගෝ ගලේ ( Tshego Gaelae ) මහත්මිය 09/29 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලිය 09/30 දින සිට 10/02 දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.
ෂෙගෝ ගලේ මහත්මිය 09/29 දින පස්වරු 05.05 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය පිළිගැනීම සදහා 2025 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා විවාහක රූ රැජින ඉෂාදි අමන්දා මහත්මිය , මෙම ශ්‍රී ලංකා තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ මෙම තරගාවලියේ පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ” ගෝල්ඩ් රූට් ” විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
2026 ජනවාරි 28, පෙ.ව. 12:04
2026 ජනවාරි 27, පෙ.ව. 10:35
2026 ජනවාරි 27, පෙ.ව. 12:09
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26